Tony Stark වගේ” Smart Home එකක් ගොඩදමමු!
ඔයා Iron Man Movie එකේ JARVIS ගැන හිතල තියෙනවද? 😍 දැන් ඔයාටත් ඒ වගේ Smart Home එකක් ගන්න පුළුවන්!

Smart Home Starter Pack
✔ Google Nest Mini / Alexa – Voice වලින් ගෙදර හැමදෙයක්ම පාලනය කරන්න!
✔ Smart LED Bulbs – ලයිට් Color වෙනස් කරලා මැජික් කරන්න!
✔ Smart Locks – ඕන දෙයක් Phone එකෙන්ම!
✔ Smart Cameras – ගෙදර ආරක්ෂාව 100% වැඩි කරන්න!
🔥 ලංකාවේ දැන් Smart Home Technology Trending! ඔයාත් ගෙදර Smart කරන්නද?