Tony Stark වගේ” Smart Home එකක් ගොඩදමමු!
ඔයා Iron Man Movie එකේ JARVIS ගැන හිතල තියෙනවද? 😍 දැන් ඔයාටත් ඒ වගේ Smart Home එකක් ගන්න පුළුවන්! Smart Home Starter Pack ✔ Google Nest Mini / Alexa – Voice වලින් ගෙදර හැමදෙයක්ම පාලනය කරන්න! ✔ Smart LED Bulbs – ලයිට් Color වෙනස් කරලා මැජික් කරන්න! ✔ Smart Locks – ඕන දෙයක් Phone එකෙන්ම!